[2013.06.19]
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආර්ථීක සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රජා අවශ්‍යතා විසදීම සහ ජනබල ගැන්වීම වෙනුවෙන් මහජන නියෝජිතයින්, රාජ්‍ය නිළධාරින් සහ ග්‍රාමීය නායකයින් දැනුවත් කිරීම සදහා රැස්වීම් 34ක් ඉකුත් ජුනි 08 සිට 16 දක්වා කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ති්‍රක්කයන්හි පවත්වන ලදී.
වැඩි තොරතුරු