උඩරට සංවර්ධන අධිකාරිය

ශ‍්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය 2005 අංක 26 දරණ  පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලදී

උඩරට ප‍්‍රදේශය තුල සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම‚

හදුනා ගැනීම‚  සැකසුම් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම

සඳහා ශ‍්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය පිහිටුවීම

සඳහාඳ‚ ඊට සම්බන්ධ ‍‍ හෝ ආනුෂංගික කාරණා සඳහා

විධිවිධාන සැලැස්වීම  පිණිස ඳ වු පනතකි

දැක්ම

අභිමානවත් හා සෞභාග්‍යයෙන් සපිරි උඩරට දේශයක්

මෙහෙවර

උඩරට ප‍්‍රදේශයේ ජනතාවගේ සාමාජයීය. සංස්කෘතික. ආර්ථික. ආධ්‍යාත්මික. පාරිසරික හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ ආදායම් උත්පාදන. රැකියා ජනනය කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති හඳුනාගැනීම. සැලසුම් කිරීම. ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය හා මෙහෙයවීම

අධිකාරියේ  සමස්ත බල ප‍්‍රදේශය

මධ්‍යම පළාත               –   මහනුවර දිස්ත‍්‍රික්කය

-   මාතලේ දිස්ත‍්‍රික්කය

-  නුවරඑළිය දිස්ත‍්‍රික්කය

සබරගමුව පළාත       -   කෑගල්ල දිස්ත‍්‍රික්කය

රත්නපුර දිස්ත‍්‍රික්කය

ඌව පළාත                  -  බඳුල්ල දිස්ත‍්‍රික්කය

- මොණරාගල දිස්ත‍්‍රික්කය

නැගෙනහිර පළාත    – අම්පාර දිස්ත‍්‍රික්ක‍ෙය්

ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පදියතලාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

2009 වසරේ සිට නම් කළ බල ප‍්‍රදේශය

මහනුවර දිස්ත‍්‍රික්කයේ පහත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 2009 වසරේ සිට සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කළයුතු බල ප‍්‍රදේශය වශයෙන් නම් කර ඇත

ගලගෙදර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

හතරලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

හාරිස්පත්තුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පුජාපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

අකුරණ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

අරමුණු හා පරමාර්ථ

(2005 අංක 26 දරණ ශ‍්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරී පනත 11 පරිච්ඡේදයට අනුව)

(අ)       බල ප්‍රදේශය තුළ නිෂ්පාදනශීලිත්වය නංවාලීමට ආර්ථික සමාජීය සංස්කෘතික සහ පාරිසරික සංවර්ධනය වැඩි දියුණු කිරීමට හා  ආදායම් ඉහළ නැoවීමට මෙන්ම රැකියා අවස්ථා උත්පාදනය කිරිමට යම් නම් කළ ප‍්‍රදේශයක් තුළ  සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම

(ආ)      නම් කළ බල ප‍්‍රදේශය සඳහා වූ සමස්ත සංවර්ධන සැලසුමෙහි දී හඳුනාගෙන ඇති ව්‍යාපෘති පිළිබඳව විස්තරාත්මකව අධ්‍යයනය කිරිම

(ඇ)      ඓතිහාසික සමාජීය සහ වෙනත් හේතු නිසා කොන් වී සිටින ජන කොටස් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ සමාජීය සහ ආර්ථික තත්තවය නැoවීමට යෝජනා සකස් කිරීම අරමුදල් රැස් කිරීම සහ ව්‍යාපෘති ක‍්‍රියාවට නැoවීම

(ඈ)      මහනුවර නගරයේ ඓතිහාසික වැදගත්කම සහ ජාතික වශයෙන් එහි ඇති සංස්කෘතික හා ආර්ථික වැදගත්කම සැලකිල්ලට ගනිමින්” මහනුවර නගරය සහ එහි උරුමය ද සංස්කෘතික ආයතන ද පරිසරය සහ යටිතල පහසුකම් ද සංරක්ෂණය කිරීම කෙරෙහි විශේෂ අවධානය ව්‍යයාප්ත කිරීම

(ඉ)       යම් නම් කළ ප‍්‍රදේශයක් තුළ (ආ) ඡේදයේ සඳහන් කර ඇති අධ්‍යයන කිරීමේ දී සහ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දි රජයේ දෙපාර්තමේන්තු රාජ්්‍ය ආයතන පළාත් පාලන ආයතන” රාජ්‍ය සංස්ථා” පළාත් සභා”බලධරයන්ගෙන් සහ ස්වභාවික හා නෛතික වූව ද” පෞද්ගලික හා රාජ්‍ය වුව ද වෙනත් පුද්ගලයන්ගෙන් ද  පුද්ගලයන්ගේ ද” සහයෝගිත්වය ලබා ගැනීම”

(ඊ)  යම් නම් කළ ප‍්‍රදේශයක් තුළ (ආ) ඡේදයේ සඳහන් කර ඇති          විස්තරාත්මක අධ්‍යන කිරීමේ දී සහ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී දේශීය  විදේශිීය හා පුද්ගලික අංශ නියෝජ්‍යායතනවල සහභාගිත්වය ලබා ගැනීම

2010 වර්ෂයේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ පුහුණුව ලද ප‍්‍රතිලාභීන් සඳහා 2011 වර්ෂයේදී යෙදවුම‘ ලබා දීමට අපේක්ෂිත ව්‍යාපෘති

අනු අංකය
ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ව්‍යාපෘති සංඛ්‍යාව
ලබාදීමට අපේක්ෂිත පැළ සංඛ්‍යාව
අපේක්ෂිත වියදම (රුමි)
01 හතරලියද්ද
45
4500
0.68
02 ගලගෙදර
68
6800
1.02
03 හාරිස්පත්තුව
92
9200
1.38
04 පුජාපිටිය
30
3000
0.45
05 අකුරණ
3
300
0.045
එකතුව
238
23800
3.58


අනු අංකය
ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ව්‍යාපෘති සංඛ්‍යාව
ලබාදීමට අපේක්ෂිත පැළ සංඛ්‍යාව
අපේක්ෂිත වියදම (රුමි)
01 හතරලියද්ද
49
4900
0.74
02 ගලගෙදර
27
2700
0.41
03 හාරිස්පත්තුව
66
6600
0.99
04 පුජාපිටිය
13
1300
0.195
05 අකුරණ
2
200
0.03
එකතුව
157
15700
2.37

බිම් මල් වගාව


අනු අංකය
ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ව්‍යාපෘති සංඛ්‍යාව
එක් ව්‍යාපෘතියකට අපේක්ෂිත වියදම (රු)
අපේක්ෂිත වියදම (රු මි)
01 හතරලියද්ද
49
12,840.00
0.63
02 ගලගෙදර
15
12,840.00
0.19
03 හාරිස්පත්තුව
20
12,840.00
0.26
04 පුජාපිටිය
74
12,840.00
0.95
05 අකුරණ
03
12,840.00
0.04
එකතුව
161
64,200.00
2.07

මී මැසි පාලනය


අනු අංකය
ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ව්‍යාපෘති සංඛ්‍යාව
එක් ව්‍යාපෘතියකට අපේක්ෂිත වියදම (රු)
අපේක්ෂිත වියදම (රු මි)
01 හතරලියද්ද
50
6,500.00
0.33
02 ගලගෙදර
50
6,500.00
0.33
03 හාරිස්පත්තුව
50
6,500.00
0.33
04 පුජාපිටිය
50
6,500.00
0.33
05 අකුරණ
50
6,500.00
0.33
එකතුව
250
32,500.00
1.63

ඉගුරු වගාව


අනු අංකය
ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ව්‍යාපෘති සංඛ්‍යාව
වගා කාරීමට අපේක්ෂීත බිම් ප්‍රමාණය ( අක්කර ) අපේක්ෂීත වියදම අක්කරයක් සදහා (රු මි)
අපේක්ෂිත වියදම (රු මි)
1 ගලගෙදර
103
10
93,922.00
0.94
2 හාරිස්පත්තුව
258
15
93,922.00
1.41
3 අකුරණ
55
5
93,922.00
0.47
එකතුව
416
30
281,766.00
2.82

කහ වගාව


අනු අංකය
ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ව්‍යාපෘති සංඛ්‍යාව
වගා කාරීමට අපේක්ෂීත බිම් ප්‍රමාණය ( අක්කර ) අපේක්ෂීත වියදම අක්කරයක් සදහා (රු මි)
අපේක්ෂිත වියදම (රු මි)
1 ගලගෙදර
19
10
93,922.00
0.94
2 හාරිස්පත්තුව
84
15
93,922.00
1.41
3 පුජාපිටිය
33
10
93,922.00
0.94
4 අකුරණ
53
5
93,922.00
0.47
එකතුව 189 40 375,688.00 3.76

විදේශ විනිමය විශාල වශයෙන් වැය කර දැනට ආනයනය කරනු ලබන එහෙත් දේශීය වශයෙන් නිශ්පාදනය කළ හැකි කෘෂිකාර්මික ද‍්‍රව්‍ය කුඩා පරිමාණව හෝ දේශීයව නිශ්පාදනය කිරීම මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රධාන අරමුණ වේ

උදාහරණයක් ලෙස ගත්විට වාර්ෂිකව

ඉගුරු මෙට‍්‍රික් ටොන් 100 ක් පමණ

කහ මෙට‍්‍රික් ටොන් 300 ක්

මිරිස් දේශීය අවශ්‍යතාවයෙන් 73‍්‍% ක් පමණ මෙරටට ආනයනය කරනු ලබයි මේ සඳහා වාර්ශිකව රු බිලියන 2ඞ5 ක් පමණ වැයවේ

මූලාශ‍්‍රය – මහබැංකු වාර්තා

සත්ව පාලන ව්‍යාපෘති

කිරිගව පාලනය


අනු අංකය
ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ව්‍යාපෘති සංඛ්‍යාව
අපේක්ෂීත වියදම (රු මි)
1 හතරලියද්ද 68 2.72
2 ගලගෙදර 32 1.28
3 හාරිස්පත්තුව 55 2.2
4 පුජාපිටිය 50 2
5 අකුරණ 4 0.16
එකතුව 209 8.36

එථ පාලන ව්‍යාපෘති

අනු අංකය
ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ව්‍යාපෘති සංඛ්‍යාව
අපේක්ෂීත වියදම (රු මි)
1 හතරලියද්ද 68 1.7
2 ගලගෙදර 48 0.96
3 හාරිස්පත්තුව 40 0.8
4 පුජාපිටිය 14 0.28
5 අකුරණ 5 0.1
එකතුව 175 3.84

ගෘහස්ත කුකුල් පාලන ව්‍යාපෘති

අනු අංකය
ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ව්‍යාපෘති සංඛ්‍යාව
අපේක්ෂීත වියදම (රු මි)
1 හතරලියද්ද 166 0.42
2 ගලගෙදර 120 0.3
3 හාරිස්පත්තුව 91 0.23
4 පුජාපිටිය 52 0.13
5 අකුරණ 9 0.02
එකතුව 438 1.1



වැඩි විස්තර සඳහා පිවිසෙන්න: http://www.uda.gov.lk